බ්ලොබ්ෆිෂ්
ඔස්ට්‍රේලියාවේ ,ටැස්මේනියාවේ හා නවසීලන්තයේ ගැඹුරු මුහුදේ ජීවත් වන මත්ස්‍ය විශේෂයක්. මාළුවාගේ හැඩය ගැඹුරු මුහුදේ පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිර්මාණ වී ඇත.
ගැඹුරු මුහුදේ ජීවත්වෙන මෙම මත්ස්‍යයන්ට අස්ථිවල අවශ්‍යතාව අඩුයි.ජලයේ අධික පීඩනය අස්ථිවලට දරා ගැනීමට අපහසුයි. එම නිසා එවැනි මත්සයින් අස්ථි වලින් තොර කාටිලේජ මත්ස්‍යයන් ලෙස පරිණාමය වෙලා තියෙනවා. මේ මාළුවා ගොඩක් දුර්ලභයි. වඳවී යාමට ඉතා ආසන්න මාළුවෙක්. මොවුන් සාමාන්‍යයෙන් 30 cm වඩා අඩු දිගකින් යුක්තවේ.
-උපුටාගැනිමකි - ජායාරූප අන්තර්ජාලයෙන් -
No photo description available.
A species of fish that lives in the deep seas of Australia, Tasmania and New Zealand. The shape of the fish is designed to withstand the pressure of the deep sea.
These fish living in the deep sea have less need for bones. It is difficult for the bones to bear the high pressure of the water. Therefore, such fishes have evolved as cartilaginous fish without bones. This fish is very rare. A fish very close to extinction. They are usually less than 30 cm in length.

🔥🔥
ReplyDelete