මරණයට ගොදුරු කල ලෙංගතුකම...🙏



ඔහු තම මුළු ජීවිතයම දම්වැලෙන් බැඳ තැබුවේ ඔහුගේ 'භාරකරුගේ' නිවස පිටුපස මිදුලේ ය...


ගිම්හාන තාපයට පිච්චෙමින් සහ සීත ඍතුවේ සිසිලසට වෙවුලමින් මොහු මැරි මැරී ජීවත් වුනි...


එක් ශීත ඍතුවක සීතල දරාගැනීමට නොහැකිව බල්ලා ගල් ගැසී මරණයට පත් විය...


උණුහුමක් අවැසි ඔහුට භාරකරුගේ දැඩි දම්වැල් වලින් අවසන් හුස්ම හෙළන විට ඔහුගේ 'භාරකරු' උණුසුම් නිවස ඇතුළත සිට බලා සිටියහ...


මෙම බල්ලාගේ මනසට තනිකම සහ ආදරයක් නොලැබීම කෙලෙස නම් බලපාන්න ඇත්ද..??


අවසාන මොහොතේ කුමක් නම් සිතන්නට ඇත්ද..???

ඔහුගේ ඉටුදෙවියා පැමිණ ඔහුව නිවසේ උණුහුමට රැගෙන ගොස් රැකවරණය දේවි යැයි ඔහුට සිතෙන්නට ඇති...😔


 එහෙත් එය එසේ නොවුනි...ඔහු මියැදුනි 😔🙏

පවුලේ කොටස් කරුවෙකු මෙන් රැකබලාගැනීමට නොහැකි නම් ආදරය කරුණාව රැකවරණය ලබාදීමට නොහැකි නම්  තමන්ගේ නිවසේ සතුන් හැදීමෙන් ඵලක් නැත...

ඔහුගේ බඩගින්න ඔහුගේ දුක ඔහුගේ හැඟීම් අපට තේරුම් ගැනීමට නොහැකි නම් ඇති ඵලක්ද නැත...

ආදරණීය හදවත් ඇත්තේ මිනිස්සුන්ට පමණක් නොවේ....

ඒ අයත් ආදරේට ආදරෙයි...😔❤️

#coppied

Post a Comment

Previous Post Next Post