පහසුවෙන්ම මෙවැනි රෑපයක color ඒක වෙනස් කරමු

පහසුවෙන්ම මෙවැනි රෑපයක color ඒක වෙනස් කරමු


අපි බලමු මේ වගේ color එකක් add වෙලා තියෙන රූපයක ස්වභාවික color එක ලබා ගන්නේ කෙසේද යන්න…..  



මම මේ සදහා යොදාගත් ඡායාරූප මේ සමග අමුණා එවමි. තවද color code එකක් ඡායාරූපයක් ලෙස ද අමුණා එවමි.

පහලින් download කරගන්න. 


මුලින්ම ෆොටෝශොප් ඕපන් කරගෙන ඔබ download කරගත් image එක open කරගන්න.


ඉන්පසු file > place embedded click කර color code එක place කර ගන්න. 



ඉන්පසු ajesment ඒ අයිකන් එක ක්ලික් කර Curves click කරන්න. 



එවිට ඔබගේ layer පැනල් එක දෙස බලන්න. Curves layer එක උඩින්ම වැටී ඇත.

අප ඒක කලර් කෝඩ් එක පහතට ගෙන ආ යුතුය. අපට අවශ්‍ය color කෝඩ් එක ඇති ඡායාරූපය වෙනස් කිරීමට නොව

අපගේ කාන්තාව සිටින ඡායාරූපයෙහි color වෙනස් කිරීමය 



ඒ නිසා Curves layer එක කාන්තාව ඉන්න ඉන්න එක අසලට ගෙන යන්න. Click කර පහතට අදින්න. 



ඉන්පසු curves වල mask එක නොව ඉදිරියේ ඇති icon එක click කරන්න. 



ඉන්පසු properties panel එක ක්ලික් කරන්න. ඔබගේ ඉන්ටර්ෆේස් එක තුළ properties panel එක නැතිනම්

window click කර properties ලබාගන්න.  



එවිට ඔබට බලාගන්න පුළුවන් properties panel එක. 


ඉන්පසු මෙහි දෙවනියට ඇති Eyedropper tool එක click කරන්න. 



ඉන්පසු color code එකේ ඇති කළ එක මත click කරන්න. මම දෙවනියට තියෙන color ඒක තෝර ගන්නවා.

ඉන්පසු ok කරගන්න. 



ඉන්පසු ඔබට මෙවැනි මැසේජ් එකක් ලබාදේ එය NO කරගන්න. 



ඉන්පසු මුහුණේ එක් ස්ථානයක click කරන්න. ඉන්පසු මේ ආකාරයට දැකගත හැක.


 


ඉන්පසු නැවත එම ටූල් එක නැවත කර color mode එකේ S එකට tik එක දාගන්න.



ඉන්පසුව ඔබට අවශ්‍ය ආකාරයට color එක වෙනස කරගන්න.



නැවත ඔබට මැසේජ් එකක් ලැබේ. එයද No කරන්න. 



ඉන්පසු නැවත ඔබගේ රූපය මත click කරන්න. 



ඉන්පසු ඔබගේ පලමු එක ඇති ඡායාරූපය hide කරගන්න. 




ඔබගේ කාන්තාව සිටින layer එක select කර image > auto color ලබා දෙන්න. 




ඉන්පසුව ඔබට මේ ආකාරයට ඔබගේ ඡායාරූපය දැකිය හැක…..



මෙම ක්‍රියාකාරකම සිදු කර බලන්න. ඔබගේ නිර්මාණ කටයුතු සඳහා මෙය වඩාත් සුදුසු වේ… Good luck ❤️ 


Tharuka Lakruwan 






Post a Comment

Previous Post Next Post