හරියටම අහස replace කරගමු

අපි බලපු ඡායාරූපයක අහස Replace කරගන්නා ආකාරය…


අප මුලින්ම අපට අවශ්‍ය ෆොටෝ දෙකක් තෝරා ගත යුතුය..


මා යොදාගත් ෆොටෝ දෙක ද මේ සමග අමුණා එවමි….. 


1 DOWNLOADS


2 DOWNLOADS


ඉතිං අපි මුලින්ම අහස replace කරගන්න ඕන image එක photoshop වල open කරගන්නවා.

File > open හෝ ctrl + o press කර open කර ගන්න. 


මම මේ ෆොටෝ එක open කර ගත්තා.



මෙම ෆොටෝ එකේ ගොඩක් සියුම් details තියෙනවා. අපි මේක සිලෙක්ට් කරලා ගන්න ගියොත් ගොඩක් වෙලා යයි.

channels වලින් select කරගන්න වුණත් පුළුවන් අප අද කථා කරන්නේ කිසිම cutting method එකක්

නැතිව replace කරගන්නා ආකාරය ..


අප මෙම image එකේ duplicate layer එකක් ලබා ගන්න ඕනේ. ඒකට කිහිපයක් ඇති බව ඔබ දන්නවා ඇත. 



ඔයාලට පුළුවන් වෙතට මෙයයි එක උඩ click කරලා duplicate layer එකක් ගන්න. එසේත් නැතිනම් කීබෝඩ් එකේ ctrl + J press කරලා ගන්න පුලුවන්.. 


මම මේකේ duplicate එකක් ගත්තා.


ඉන්පසු මේ layer එක ඉදිරියේ ඇති eyeball එක click කර එම layer එක hide කරගත්තා.

දැන් මට පෙනෙන්නේ layer 01 එක විතරයි.


 


අපි පසු ගෙවල් baibalayai එකේ එකේ blending option එකට යන්න ඕන. ඒ සඳහා ඔබට layer > layer style > blending style

click කර ලබා ගන්නත් පුළුවන්. එසේත් නැතිනම් ලේසිම ක්‍රමය වෙන layer එක මත ඩබල් ක්ලික් කර blending option එක ලබාගන්න. 



ඉන්පසුව ඔබට මේ ආකාරයට dialog බොක්ස් එකක් එනවා. ඒහි පහල ඇති blend if කියලා option එකක් පෙනේ….



එහි ඉදිරියෙන් gray කියලා තියෙනවා. එහිම this layer , underlying layer option දෙකක් දැක ගත හැක… 


ඔබ බලන්න අපගේ ෆොටෝ එකේ තියෙන්නේ නිල් පැහැති අහසක්… ඒවගේම ඔබට ඉතා ඉක්මනින් ඉවත් කරගත හැක. 


ඉන්පසු ඔබ gray කියන ස්ථානයේ arrow එක click කර blue තෝරන්න. දැන් පහල ඇති arrow එක වම් පැත්තට අදින්න…





දැන් එය ඉවත් වෙනවා ඔබට පෙනේ… 


ඒත් ඒම selection එක hard අපි මෙය smoot කරගමූ… 


ඒ සඳහා එක පාරක් Alt එක click කරගෙන වම් පැත්තට ඇදගෙන ගිය arrow එක මත click කරන්න. ඔබට පෙනෙනවා ඇත එය දෙකට බෙදුනු බව.



දැන් අප arrow දෙක අපට අවශ්‍ය තරමට වෙනස් කර අවශ්‍ය තරමට smooth කරගන්න. දැන් ok කර ගන්න….



ඉන්පසු අපගේ image එකේ අවශ්‍ය ස්ථානයන ද මැකී ගොස් ඇති ආකාරය පෙනේ. 


එයට හේතුව එහි නිල් අගය වැඩි color එකක් පිහිටා ඇති නිසා… 


අප මෙය සකසා ගමු….


ඒසඳහා පහල ඇති Background layer එකේ duplicate layer එකක් ලබාගන්න.ඉන්පසු එය ඉහලට ඇද ගෙන ගොස් අත හරින්න. 




ඉන්පසු එම ලේයර් එක සිලෙක්ට් කර alt එක press කර ගෙනම mask icon එක මත click කරන්න. 




ඒත් පසුව එයට mask එකක් ඇඩ් වේ…ඒය කලුපාටින් fill වී ඇත. 


ඔබ දන්නවා mask එකක කළු කියන්නේ නොපෙනෙන පැත්ත වගේම සුදු පැහැය පෙනෙන පැත්ත… 


එනම් මේ මත සුදු පැහැයෙන් බ්‍රෂ් කළහොත් එම details අපිට දර්ශනය වේ. 


අප මෙහි mask එක භාවිතයෙන් පිරවිය යුතු ස්ථාන දැක ගැනීම පහසු වීම සඳහා මම black වලින් පුරවා ගත් ajesment layer එකක් භාවිතා කරනවා. ඒ සඳහා ajesment layer icon එක click කර solid color eka click කර අවශ්‍ය color එක ලබාදී ok කරන්න. 




එම layer එක ඉහළ ඇත්නම් පහලට ගෙනවිත් අතහරින්න. 




දැන් යොදාගත් mask එක select කර brush tool එක ගන්න… එක් පසු foreground color එක white වලින් පුරවා ආලේප කරන්න. 



දැන් අපට තියෙන්නෙ අහස replace කිරීම යි. ඒ සඳහා file > place embedded click කර අහස සහිත image එක place කර ගන්න. 

 




ඉන්පසු ctrl + T press කරන්න. ඉන්පසුව ඔබට අවශ්‍ය ආකාරයට සකසා ඉහල ඇති හරි ලකුණ ක්ලික් කරන්න. එසේත් නොමැති නම් enter key එක click කරන්න. 



දැන් Layer pannel එකට ගොස් අහස ඇති layer එක පහලට ඇදගෙන එන්න….



අපට මේ ආකාරයෙන් පහසුවෙන්ම අහස replace කරගත හැක… 


ඔබගේ අදහස් ඔබ දන්නා කරුණු පහලින් comments කරගෙන යන්න… ඔබට අවශ්‍ය පාඩම් තිබේ නම් අපට message එකක් දාන්න. අප එය පාඩමක් ලෙස මෙහි පලකිරීමට කටයුතු කරන්නෙමු…


Good Luck





Post a Comment

Previous Post Next Post