අප photoshop මගින් මෙම photo එක open කර ගත්තා.
ඉන් පසු එහි duplicate layer එකක් ලබා ගන්න… ඒ සදහා ඔබට layer එක මත right click කර duplicate layer මගින්ද,, ctrl + J මගින් හෝ ලබා ගන්න….
ඉන්පසු ඔබට කැමති selection tool එකක් ගෙන hair එක වටා selection එකක් දමා ගන්න….
ඉන්පසු ඉහල ඇති select and mask option එක ලබා දෙන්න…..
මෙමගින් තව දුරටත් ඔබට හිසකෙස් සියුම්ව වෙන් කර ගත හැකිය…
ඉන්පසු පහල ඇති output to ස්ථානය click කර New layer with layer mask තෝරන්න. Ok කරන්න..
ඉන්පසු පහල layer hide කරන්න… තව දුරටත් selection එක තියුනු කර ගැනීම සදහා මම layer mask එක click කර brush tool එක ගෙන forground color එක black color එක මගින් fill කර අනවශ්‍ය කොටස් මත ආලේප කරන්න.
දැන් eyeball mark එක on කර ගන්න…
ඉන්පසු adjustment layer icon එක click කර gradient තෝරන්න.
ඉන්පසු මෙම ස්ථානය මත click කර gradient presets මගින් ඔබට කැමති gradient එකක් තෝරන්න…
එමගින් ඔබගේ මුලු රූපය සදහාම gradient එක add වේ…. අපට අවශ්‍ය වන්නේ හිසකෙස් සදහා gradient එක add කර ගැනීමටයි. ඒ සදහා layer එක මත right click කර create clipping mask තෝරන්න.
ඉන්පසු layer pannel එකේ blend mode එක ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගන්න….
Opacity එක අඩු වැඩි කර ඔබගේ creativity එක අනුව සකසා ගන්න….
පහල Video එක මගින් දළ අදහසක් ලබාගන්න…
ඔබගේ අදහස් comments කරන්න… යහලුවන් හට ඇරයුම් කරන්න….
Good luck ❤️